පාසල් සිසුන්ට නොමිලේ සපත්තු ලබා දෙයි

පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (05) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ දී ය.

පාසල් දරුවන්ට පාවහන් ලබාදීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *