රොෂාන්, හෂාන්, වාස්ට කාන්තා ඇසුරු තිබ්බා – අර්ජුන 96 කණ්ඩායමේ රහස් හෙලි කරයි

96 ක්රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් බොහෝ දෙනකු කාන්තාවන් ඇසුරු කළ බව එම කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

නමුත් ඔවුන්ගේ අංක එක, දෙක, තුන ක්‍රිකට් ක්‍රීඩාව වූ බවද හෙතෙම පැවසීය.

රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, චමින්ද වාස් වැනි අය බොහෝ ලස්සන ක්‍රීඩකයන් බවත් ඔවුන්ටද කාන්තා ඇසුරු තිබූ බවත් ඔහු පැවසීය.

අද කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ඇතත් ක්‍රිකට් අංක එක බවට පත් වී නැති බව ද ඔහු චෝදනා කළේය.

හිරු රූපවාහිනියේ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *