ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ජනාධිපති වැටුප අත්හැර දමා තිබේ.
එසේ අත්හැර දමමින් එම වැටුප මන්ත්‍ර්‍රීවරුන්ගේ අරමුදලට බැර කිරීමට තීරණය කර තිබේ.ඒ එම අරමුදල මගින් ජනතාවට ආධාර ලබා දීම සිදු වේ.එමගින් පෙර පාසල් ගුරුවන්ට මුදල් ලබා දීමට පවා අරමුදල් වෙන් කරනු ලබන අරමුදලකි