සනත් ජයසූරිය මාසේට ලක්ෂ 50කට ජාතික කණ්ඩායමට එක් වෙයි

ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පූර්ණ කාලීන ක්‍රිකට් ප්‍රහුණු උපදේශකවරයෙකු ලෙස ශ්‍රි ලංකා ජාතික කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

උපාය මාර්ග සැලසුම් කිරීම, තාක්ෂණික සහ පුහුණු කිරීම, පුහුණු කිරීම සහ ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ඔහුගේ ප්‍රවීණත්වය ලබා දීම මෙහිදි සිදු කෙරෙනු ඇත.

කෙසේ වෙතත් මෙය තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර නොමැති නමුත් මාසිකව රුපියල් ලක්ෂ 50ක පැකේජයක් ඉල්ලා සිටි සනත් ජයසූරිය කළ ඉල්ලීමට විධායක කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *