පෙට්‍රල් සහ ඩීසල්වලට 18% ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම වදියි – රජය කියයි

ඖෂධවලට, ආබාධිත උපකරණවලට, හාල් පිටිවලට තිරිඟු පිටිවලට එළවළු වලට පලතුරුවලට කිරිවලට,  ගිලන්  රථ සේවාවට   වැට් බද්දක්  අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

භාණ්ඩ අනූ හතකට අලුතින් වැට් බදු පැනවීමෙන් රටේ උද්ධමනය සියයට දෙකකින් වැඩි විය හැකි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා

ඩීසල් සහ පෙට්‍රල් වලට බැට් බදු අය කෙරෙන බවද   ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *