මිල ඉහළ යාම ක්ෂණිකව අරඹයි – ලොකු ලුණූ මිල ලොකු ගානකින් වැඩි වෙයි

ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 100කට අධික මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

පිටකොටුව තොග වෙළඳපොලේ මීට දින දෙකකට පෙර ලොකු ලූනු කිලෝවක් රුපියල් 260ත් 280ත් අතර පැවති බවයි වාර්තා වන්නේ.

තවද, සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇති බව පාරිභෝගිකයෝ චෝදනා කරනවා.

ලංකා සතොසහි ලොකු ලුණු කිලෝවක් රුපියල් 365 කට ඊයේ(11) දිනයේ අලෙවි කළ බවත් රාජ්‍ය ආයතනයක් එවැනි ආකාරයට මිල වැඩි කරන්නේ කෙසේදැයි පාරිභෝගිකයෝ  වැඩිදුරටත් මේ ගැන අදහස් දක්වමින් පවසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *