දුරකතන මිල නොසිතූ ලෙස වැඩි වෙයි

එකතු කළ අගය හෙවත් වැට් බද්ද ඊයේ(12) පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග දුරකතන මිල ද ශීඝ්‍රයෙන් ජනවාරි මාසයේ සිට ඉහළ යෑමේ අවකාශයක් පවතී.

වැට් වැඩී වීමත් සමග මේ දිනවල දුරකතන මිල සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

18%ක බද්දක් එක් වූ විට දුරකතන මිල ද ඊට සාපේක්ෂව වැඩි වන බව වාර්තා වේ.

විශේෂයෙන්ම කොවිඩ් කාල සීමාවත් ආර්ථික අර්බුදය හේතුවෙන් පැන වූ ආනයනික සීමා හේතුවෙන් දැඩි ලෙස දුරකතනවල මිල ඉහල ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *