ආණ්ඩුව රටින් ගෙනා පොන්නි සම්බාවල බැර ලෝහ සොයා ගනියි

මෙරට වෙළෙදපොළේ පවතින කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස “පොන්නි සම්බා“සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ඉන්දියාවෙන් අපනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළද,

සහල් ආනයනයට අදාළව මෙරටට ගෙන්වන ලද පොන්නි සම්බා සාම්පල හයක් පරීක්ෂා කිරීමේදී ඉන් පහකම බැර ලෝහ අඩංගු බවට අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *