සනත් ජයසූරිය හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් රැසක් පුහුණුකරුවන් ලෙස කැදවන්න යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සමීපතම ආරංචි මාර්ගවලට අනුව විදෙස් පුහුණුකරුවන්ට වඩා දේශීය පුහුණුකරුවන්ට වැඩි ප්‍රමුඛස්ථානයක් ලබාදීමට සනත් ජයසූරියට තීරණය කර තිබේ.

ඒ අනූව චමින්ද වාස්, උපුල් චන්දන, රංගන හේරත්, ටී.එම්. ඩිල්ෂාන්, අවිශ්ක ගුණවර්ධන සහ තිළිණ කණ්ඩම්බි ඉදිරියේදී පුහුණුකරුවන්ගේ භූමිකාව සඳහා කැදවීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *