පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්න මන්ත්‍රීන්ට දවසට රුපියල් 2000ක් ගෙවන්න වෙයි – යෝජනාව අනුමතයි

පාර්ලිමේන්තු⁣ මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ රු. 450ක මුදල, රු. 2000ක් දක්වා ඉහළ දැමීමට ගෘහකාරක සභාවේදී තීරණය කළ බව එහි සාමාජික ගමගෙදර දිසානායක කියයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *