ඉදිරියේදී ආණ්ඩුව මගින් තමාවද, බොරු වරදක් පටවා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා,
ඔහු මේ බව කියා සිටියේ යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳවද අදහස් දක්වමින්
එසේම ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඔවුන්ගේ වැරදි වසාගැනීමේ අරමුණින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත්, ඉදිරියේදී තවත් මෙවැනිම අත්අඩංගුවට ගැනීම් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.