ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට ජනපති තීන්දු කරයි

ආර්ථික පරිවර්ථන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (28) පස්වරුවේ කොළඹ පැවති “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025” අමතමිනි.

මීට අමතරව මිලියන 2.5ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙම වසර තුල මෙරටට පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *