මාලිමාව බලය පිහිටුවා නොමැති හිරියාල සමූකාරයේ මහ සභාවේ නියෝජිතයින් විසින් සිය සමූපකාරයේ ලාභයෙන් රුපියල් කෝටියක් වියදම් කරමින් ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබෙන බව වාර්තා වේ.
මෙලෙස සංචාරයට එක් වී ඇති පිරිස 30ක් බවයි වාර්තා වන්නේ.
මේ පිළිබදව ඊයේ සටන වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික සදහන් කර සිටියේ මේ ආකාරයට මෙම පිරිස් සමූපකාර ජයග්‍රහණය කලහොත් මෙවැනි ආකාරයේ දේවල් තවදුරටත් සිදු වනු ඇති බවයි.
මේ පිළිබදව සම්පූර්ණ තොරතුරු පහත විඩීයෝව ඔස්සේ නැරඹිය හැක.


