මීළග එක්දින සහ T20 නායකත්වය වනිදු හසරංගට.

මීළග එක්දින සහ T20 නායකත්වය වනිදු හසරංගට ලබා දීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එය ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *