කාලා හමාරයි – ලොකු ලූණු මිල රුපියල් 600 පනියි

දිනෙන් දින ඉහළ යන ලොකු ලූණු මිල පාලනයට වහාම රජය මැදිහත් විය යුතු බව ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් පවසනවා.

අද වන විට ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *