නව වාහන පැමිණීමත් සමග Second Hand වාහන මිල 15%කින් පහළට – වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි

ඉදිරි සති දෙක තුන ඇතුළත අලුත් වාහන මෙරටට පැමිණීමෙන් පසු රට තුළ පවතින සෙකන්ඩ් හෑන්ඩ් වෙළෙඳපොළ සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *