ඕස්ට්‍රේලියාවට එරෙහි අවසන් ටෙස්ට් තරගයේදී සමු ගන්නවා – දිමුත් ක්‍රිකට් ආයතනයට දැනුම් දෙයි

ඕස්ට්‍රේලියාවට එරෙහිව පෙබරවාරි 6 වන දින ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *