නිතීපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන්න – ලසන්තගේ දියණිය කියයි

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය වෙත ලිපියක් යවා තිබෙනවා.

එම ලිපියෙහි ඇය සඳහන් කර ඇත්තේ, තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා කළ නිර්දේශය දැඩි ලෙස බලය අයුතු ලෙස භාවිතා කිරීමක් සහ රාජකාරිය නොසලකා හැරීමක් බවයි.

එම නිසා අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙසයි මෙසේ අගමැතිනියගෙන් ඉල්ලා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *