අරගලයේ දී දේපල හානි වුනා කියා ජොනී ලක්ෂ 900ක්,ප්‍රසන්න ලක්ෂ 500ක්,කෙහෙළිය ලක්ෂ 950ක් ගත් බව හෙලි වෙයි

අරගලයේ දී දේපල හානි වුනා කියා ජොනී ලක්ෂ 900ක්,ප්‍රසන්න ලක්ෂ 500ක්,කෙහෙළිය ලක්ෂ 950ක් ගත් බව හෙලි වී තිබෙනවා.

ඒ අද අමාත්‍ය නලින්ද ජයතිස්ස අරගල සමයේදී දේපල හානි වූ බව පවසා වන්දි ලබා ගත් දේශපාලකයින් 43 දෙනෙකුගේ ලැයිස්තුව අනාවරණය කිරීමත් සමගයි.

image 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *