අපි ගන්න වී හාල් කර පවතින මිලට වඩා අඩුවෙන් වෙළදපොලට නිකුත් කරනවා – ඇමති නාමල් කියයි


සහතික මිලට ගොවීන්ගෙන් මිලදී ගන්නා වී සහල් කර වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *