පෙබරවාරි මාසයෙත් වාර්තාවක් තියයි – පළමු දින 05ට සංචාරකයින් 44,000ක් ලංකාවට

පෙබරවාරි මාසයේ වාර්තාගත ලෙස පළමු දින 05ට සංචාරකයින් 44,000ත් දිවයිනට පැමිණ තිබේ.

ඒ අනූව මේ වසර දැනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 297,000 ඉක්මවා ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *