නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 03ම අක්‍රිය වෙයි

නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය වී තිබෙනවා.

ඒ, සිදුවු විදුලිය බිඳවැටීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ජල විදුලි නිෂ්පාදනයෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට හැකිවෙතැයි අපෙක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *