තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව කියන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පවසනවා.
තමන් පෞද්ගලික සංචාරයකට එක්ව සිටින බවත් තම පෞද්ගලික මුදලින් එම සංචාරයට එක්ව සිටින අතර
යළි පෙබරවාරි 20 වැනිදාට දිවයිනට පැමිණෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසනවා.