ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ මීට වඩා වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.