රට තුළ දිළිදුකමින් ඉන්න පිරිස ගැන රජය දන්නේ නෑ – විපක්ෂ නායක සජිත් කියයි


දිලිඳුබව තුරන් කිරීමට කෙතරම් වැඩසටහන් නිර්මාණය වූවත් රටේ දිලිදු කමෙන් පෙළෙන පිරිස කොපමන දැයි අදටත් රජය නොදන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ කලේ සමගි ජන බලවේගයේ රට ගොඩනගන දස වැදෑරුම් මතවාදය එළිදැක්වීමේ උත්සවයට අද (13) කොළඹ දී එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *