යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ආච්චිට කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරයි

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *