කොළඹ නගරයේ රථවාහන නැවතුම්පලවල ටෙන්ඩර් ක්රමයට දී බදු දී ඇති බවත් පළමු විනාඩි 10 ඇතුළත මුදල් අය කර නොගන්නා ලෙස අදාල සමාගම්වලට දැනුම් දී ඇති බව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා කියා සිටී.
මේ පිළිබදව අද නිකුත් වූ මොණාරා පුවත්පත වාර්තා කර තිබූ අයුරු පහතින්
