Latest News Srilanka
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 219.36කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 17,156.05ක් ලෙසයි.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 5.4ක් ලෙස සටහන් වී තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.