ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *