පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කරයි

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණෙන වාහන, පුද්ගලයන් දැඩි පරික්ෂාවකට ලක් කිරීම සිදු කෙරෙනවා.

පාර්ලිමේන්තුව රැස්වන දින වලදී විශේෂ පරික්ෂා කිරීම් සිදු කරනු ලබන අතර, ඊයේ(19දා) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදු වූ සිද්ධියත් සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *