චමුදිතගේ ආරක්ෂාව තහවුරු කරන්න – විපක්ෂනායක ඉල්ලයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලබා දී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවත්ක ඇති බව දැනගන්නට ලැබී ඇති බවත්, වහාම ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ, ඊයේ දිනයේ දී, ගණේමුල්ලේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා අධිකරණ පරිශ්‍රය තුළ ඝාතනය කිරීම හරහා රට ත-ුළ මත-ුව තිබෙන අනාරක්ෂිතභාවය පිළිබදව විශේෂ අවධානය යොමු කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *