විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදා හැරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වසර 04ක් හිරේට යවයි

විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදා හැරිම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ හට වව්නියාව මහාධිකරණය අද වසර හතරක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *