රජයේ සැප වාහන ලබන මස වෙන්දේසි කරයි – රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව කියයි

පසුගිය ආණ්ඩු සමයේ දී මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම ලබන මාර්තු මාසයේ දී ආරම්භ කරන බවත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වාහන තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට නිම කර තිබෙන බව ද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *