පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටී නම් අපිට කියන්න – පොලිසිය කියයි

රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න!

ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලිසියට වාර්තා කරන ලෙස ශ්‍රි ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනකත් තබමින් කියා සිටී.

ඔබේ සහ සමාජයේ යහපත උදෙසා පොලිසියට සහය වන ලෙස ද එමගින් ඉල්ලා තිබේ.

image 10 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *