මේ අවුරුද්දේ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 4 ඉක්මවයි

2025 මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 400,000 ඉක්මවා ගොස් තිබේ.

මේ අතර පෙබරවාරි මාසයේ මුල් දින 20 තුළ රට තුළට 175,000 කට වඩා වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ.

පසුගිය ජනවාරි මාසයේදී ද ලංකාවට මසක් තුළ පැමිණි ඉහළම සංචාරක ප්‍රමාණය ද වාර්තා විය.ඒ 257,761ක් ලෙසයි.

එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 21% ක වැඩිවීමක් සනිටුහන් කරයි.

@iri.news සංචාරකයින් ලක්ෂ 04ක් ලංකාවට එයි. #news #tourism #srilanka #visitsrilanka #viralnews ♬ original sound – Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *