Scooter මිල ගණන් නිකුත් වෙයි – අඩුම එකත් ලක්ෂ 7ක් වෙයි

මෙරටට යතුරු පැදි ගෙන්වන ප්‍රධාන සමාගමක ස්කූටර් වර්ගයේ යතුරු පැදිවල නවතම මිල ගණන් ප‍්‍රසිද්ද කර ඇත.

ඒ අනුව එහි අඩුම මිළ නියම කර ඇත්තේ රුපියල් 719,900.00 ලෙසයි.FZ වර්ගයේ මෝටර් බයික් එකක මිල ලක්ෂ 10 සිට ලක්ෂ 11 දක්වා වැඩි වී තිබේ.

රජය විසින් වාහන ආනයනය ලිහිල් කිරීමත් සමඟ පැනවූ නව බදු ද සමග මෙම මිල ගණන් ඔවුන් විසින් එලි දක්වා ඇත.

@iri.news

Scooter මිල ගණන් නිකුත් වෙයි – අඩුම එකත් ලක්ෂ 7ක් වෙයි #bike #scooter #vehicle #economy #viral #news #viralnews

♬ original sound – Iri News – Iri News
image 11 Iri News
image 12 Iri News
image 13 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *