ටී 56 ගිනි අවියක් ගැන නිශ්චිතව කිව්වොත් රුපියල් දස ලක්ෂයක් දෙනවා – වැඩ බලන පොලිස්පති

ටී 56 ගිනි අවියක් ගැන නිශ්චිතව තොරතුරු ලබා දුනහොත් රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් ලබා දෙන බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා කියා සිටී.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 57ක් සහ ඔවුන්ගේ අනුගාමිකයින් 1400 ක් ක්‍රියාත්මක බව බුද්ධි තොරතුරු වලින් අනාවරණ වී ඇති බව ද ඔවුන් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *