දේශබන්දු තෙන්නකෝන්ගෙන් දැඩි තීරණයක් – පාසල් ළමුන්ට අහිතකර දේවල් ඉවත් කරන්න නියෝග

සියලුම පාසල්වලට මීටර 500 ක් තුළ ඇති දරුවන්ට අහිතකර දේවල් ක්‍රියාත්මක කරන ස්ථාන පාසල් නිවාඩුවෙන් පසුව නැවත පාසල් ආරම්භ වන විට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් එවැනි සියලුම ක්‍රියාකාරකම් ඉවත්කරන ලෙස පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන් බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

දරුවන්ට අහිතරක දේවල් ප්‍රචාරය කරන, බෙදාහරින, අළෙවි කරන සහ දරුවන් යොමු කරන සියලුම දේවල් ඉවත් කළ යුතු බව කී දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩි දුරටත් කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *