පාතාල ක්‍රියාකාරකම් හමුවේ චමුදිතට පොලිස් ආරක්ෂාව යළි දෙයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට යළිත් පොලිස් ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

@iri.news

පාතාල ක්‍රියාකාරකම් හමුවේ චමුදිතට පොලිස් ආරක්ෂාව යළි දෙයි. #chamudithasamarawickrama #police #srilankatiktok #news #viralnews

♬ original sound – Iri News – Iri News

ඔහුට ජීවිත තර්ජන වැඩිවීමත්, ඔහුගේ සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගි වූ අය මරණයට ලක්වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.

මීට පෙර ඔහුට ලබා දී තිබුණු ආරක්ෂාව ඉවත් කර කිරීමට කටයුතු කල අතර ඔහුගේ ආරක්ෂාව ලබා දීමට ඇති අවශ්‍යතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පසුගිය කාලයේ කතාබහටද ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *