ඇලෝසියස් බිලියන 3.5ක බදු ගෙවිය යුතුයි – දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කියයි

මාස 04ක සිර දඩුවම නිම වුණත් අර්ජුන් ඇලෝසියස් බිලියන 3.5ක මුදල ගෙවිය යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ අතර බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් තවත් නඩු කිිහිපයක් පැවරීමට සූදානම් වන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *