ආයුධ පෙන්නන්න එක්ක යයිද දන්නේ නෑ – නාමල් CID ඇවිත් කියයි

කුප්‍රකට එයාර්බස් ගණුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.

ප්‍රකාශයක් ලබා දීමට පැමිණි මන්ත්‍රීවරයා කියා සිටියේ අපේ ආරක්ෂාව වගේම ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා.මට තියෙන්නේ හැංගි හැංගි යන්න.බය නම් නිවාඩු දවසේ සීඅයිඩි එන්නේ නෑ.ආයුධ පෙන්නන්න එක්කන් යයි ද දන්නේ නෑ යනුවෙන්ද කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *