පෞද්ගලික පරිහරණය සඳහා මෙරටට ගෙන්වූ පළමු වාහන තොගය ලබන සතියේ සිට මෙරට වෙළඳපොළට නිකුත් කරන බව වාහන ආනයනකරුවන් පවසනවා.
ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා පැවසුවේ ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවයි.