ඩයනා ගමගේ හිස මුඩු කරයි.අද මහණ වෙයි

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඉන්දීය චිත්‍රපටයක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.ඒ අනුව එම චරිතය රඟපෑමට ඇය සිය කැමැත්ත පළකර ඇති අතර ඒ සඳහා අද (22) හිස මුඩු කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඩයනා ගමගේ මෙසේ තෝරාගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘතියක ප්‍රධාන චරිතයක්වන මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයකට පණ පෙවීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *