අප්‍රේල් වෙද්දි ඩොලරය 310 පනිනවා – චාමර සම්පත් කියයි

අද වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7 දක්වා පහත බැස ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

එ් අනුව අනුරු කුමාර දිසානායක මහතාගේ පාලන කාලය තුළ ඩොලර් මිලියන 300ක අඩුවීමක් පෙන්නුම් කරන බවද හෙතෙම කියා සිටියි.

එළඹෙන අප්‍රේල් මාසය වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 310 ක් පනිනු ඇති බවද හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

එමෙන්ම විදෙස් සංචිතද ඒ වන විට තවත් ඩොලර් මිලියන 200කින් පමණ පහත වැටෙනු ඇති බවත් හෙතෙම තව දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *