ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක්කටා විසින් රුපියල් කෝටි දෙකක් හා පිස්තෝල හතරක් මෑතකදී විශ්‍රාම ගිය ඉහළ පොලිස් නිලධාරියෙකුට තෑගි ලෙස ලබාදී ඇතැයි විමර්ශනයකදී තොරතුරු අනාවරණය වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.