ෆෙරාරි ලයිසන් තියෙන කෙනෙක් එල් බෝර්ඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නෑ – රනිල් වික්‍රමසිංහ

නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසත් තිබේදැයි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමක දී “ෆෙරාරි ලයිසන් තිබෙන කෙනෙක්, එල් බෝර්ඩ් කාරයන් සමග කාලය ගත නොකරන” බව ඔහු පවසා තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තරුණ නීතිවේදීන් සමග පැවති හමුවකට පසුව හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

බංකොළොත් වූ රට යළි යථා තත්ත්වයට පත් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තමන්ට නිහතමානී සතුටක් ඇතැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *