රට විරුවන් එවන සල්ලි බදු දැලෙන් නිදහස් කරයි

විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමියකයින් ලංකාවට එවන මුදල් බදු දැලට හසු නොවන බව දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියා සිටී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන මහතා මේ බව කියා සිටී.

ඒ අනූව මැද පෙරදිග,කොරියාව,ජපානය,ඊශ්‍රායලය යුරෝපය හෝ ඕනෑම රටක නේවාසික සිටිමින් රැකියා කරමින් ලංකාවට එවන මුදල් බදු දැලට හසු නොවන බව ද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *