සංචාරක කර්මාන්තයෙන් ජනවාරි මාසයේ ඩොලර් මිලියන 400ක් හොයයි

ජනවාරියේ සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 400.7 ක් බව මහබැංකු- වාර්තා පවසයි.

එය 2020 වසරට පසුව ජනවාරි මාසය සදහා වාර්තා වන ඉහළම ඉපැයීමයි.

2024 ජනවාරිය සමග සසදා බැලීමේ දී එය 17.2% ක වර්ධනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *