පිළිගැනීමට විශේෂ උත්සව මට එපා,සංග්‍රහ කරද්දි දේශිය ඖෂධීය පාන පමණක් දෙන්න – මධ්‍යම ආණ්ඩුකාර කියයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය අදාල වන්නේ ආණ්ඩුකාවරයා සහභාගී වන උත්සව සම්බන්ධයෙනි.

ඒ අනුව, ආණ්ඩුකාරවරයා සහභාගී වන උත්සව වල දී, ආණ්ඩුකාරවරයා පිළිගැනීම සදහා විශේෂ උත්සව නොපවත්වන ලෙසත්, ආණ්ඩුකාරතුමා සහභාගී වන උත්සව වලදී

ජාතික ගීය සිංහල සහ දමිළ භාෂා දෙකෙන්ම ගායනා කළ යුතු බවත්, ආණ්ඩුකාරවරයාට සිද්ධ සංග්‍රහ සදහා ඉරමුසු බෙලිමල් හෝ රණවරා වැනි දේශීය ඖෂධීය පාන පමණක් යොදා ගන්නා ලෙසද ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *