වෛද්‍යවරුන් වැඩ වර්ජනය අත්හරියි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *